Colombo Today Local News

එජාප සමුළුවට ආ ඉතිහාසගත ජන ගංගාව දැක, ගම්මන්පිලට, වීරවංශට තරු පෙනිලා

gayantha karunatilaka

ගිය සෙනසුරාදා බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂ 70 වන සමුළුව ඉතිහාසයේ දැවැන්තම ජනතාව සහභාගී වූවක් බව ඇමති ගයන්ත කරැණාතිලක මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ගාල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එම සම්මේලනයට පැමිණි සෙනඟ දැක වීරවංශලාට ගම්මන්පිලලාට තරු පෙනී ඇති බවද ඔහු පැවසීය.

Related posts

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

පාර්ලිමේන්තුවේදී මාත් ගුටි කාල තියනවා

colombotoday

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එවන ලෙස ජනපති ඉල්ලයි

colombotoday

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday