Covid 19

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි. 

ඇය මියයෑමට ආසන්නතම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ලෙස වාර්තා වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිළ නිවේදනය,

No description available.

Related posts

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුව වීමේ ධාරිතාව ඉහළ මට්ටමක.

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොවිඩ්

colombotoday

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday