Colombo Today Local News

රට බෙදන්න කුමන්ත්‍රණය කරන හතර දෙනෙක් පාර්ලිමේන්තුවේ – හේමකුමාර හෙළි කරයි

ජාත්‍යන්තර සංවිධාන සමඟ එක් වීෆෙඩරල් රාජ්‍යක් ඇතිකර එමගින් රට බෙදීමට උත්සාහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිටින බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.ජනපති, අගමැති ක්‍රියාත්මක කරන සංහිඳියාව නැති කරන්න මොවුන් ක්‍රියා කරන බවත් ඉදිරියේ දී මේ හතර දෙනා කවුදැයි ජනතාවට එළිකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ අදහස් පල කලේ මව්බිම ජනතාපක්ෂයේ සමුළුව අමතමිනි. රණවිරුවන් ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට රැක ගත යුතු බවත්, උතුරේ කඳවුරුඉවත් කිරීමේදී ඒ ගැන වඩාත් අවධානය යොමුකළ යුතු බවත්, තමන් පෙඩරල් ක්‍රමයකටසහය නොදෙන බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

ඥාණසාර හිමි චීවරය ගලවා ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කරති, සිරගෙදරදී උපවාසයකට සැරසෙයි

colombotoday

නාදුනන පිරිසක් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර පලා ගිහින්. තවත් අයෙකුට බරපතලයි

colombotoday

පාර්ලිමේන්තු PCR වලින් 09 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වෙයි.

colombotoday

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday