Colombo Today Local News

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

151212x

හලාල් සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මුස්ලිම් ජනතාව මිස බොදු බල සේනා සංවිධානය නොවන බවත්, මුස්ලිම් ජනතාවට කැමති ආකාරයකට ඒ පිළිබදව තීරණය කිරීමට යහපාලන රජය නිදහස ලබා දී තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

යහපාලනයෙන් කළේ මොනවාදැයි සමහරුන් විමසන බවත්, මෙලෙස මුස්ලිම් ජනතාවට සිය කැමැත්ත අනුව තීරණ ගැනීමට නිදහස ලබා දිම යහපාලනය බවත් පැවසූ අමාත්‍ය වරයා, කලින් ඒ සම්බන්ධයෙන් තීරණ ගත්තේ බොදු බල සේනා වැනි සංවිධාන බවත්, දැන් ඒවාට ඉඩක් නොමැති බවත් පැවසීය.

Related posts

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday

මහරගම පොලිසීය නීතිය නවයි. – අයුතු ලෙස ඇතුළුවූ චුදිතයා නිදැල්ලේ

colombotoday

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

Admin