Colombo Today Local News

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය.

ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22)දින ක්‍රියාත්මක වන පිරිදි කැඳවන බව ද ජනාදිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

Related posts

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

colombotoday

නාමල්ගේ ජනබලේ වතුරත් නෑ… කක්කුස්සිත් නෑ… ෆෝන් ඕෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා – වෙල්ගම ප්‍රහාර දැඩි කරයි…

colombotoday

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

colombotoday

හිටපු ජනපති සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් පොලොන්නරුවේ පැවති රැලියකට ජනපති ගෝඨාභය එක් වෙයි

colombotoday

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සඳුදා සිට යළි ක්‍රියාත්මකයි

colombotoday