Business

ඩොලරයක විකුණුම් මිල රු. 200.90යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) දින ඒක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.90 ක් ලෙසින් සටහන් වේ.

නමුත් වෙළෙඳපොළෙහි ඩොලර් සඳහා ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මීට දින දෙකකට පෙර රුපියල ශක්තිමත් වුණි.

Related posts

ලාෆ්ස් ඩොලර් මිලියන 6කට තවත් නැවක් ගනී

colombotoday

GSP නැවතත් ලැබෙයිද?

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

colombotoday

ඩොලරය 176 ත් පනී

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday