Colombo Today Local News

ඒකාබද්ධය ශ්‍රීලනිප සංවත්සරය වෙනම සමරයි.. කුරුණෑගල නොයන බව නිල වශයෙන් කියයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පකෂ මන්ත්‍රීවරු පක්ෂයේ 65 වැනි සංවත්සරය නෙළුම් පොකුණේ පිහිටි මහින්ද රජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී සැමරීය.

ඔවුන් කේක් කපා සංවත්සරය සැමරීය. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ අවස්ථාවට එක්වූහ.

මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්, කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රීලනිප 65 වන සංවත්සර උත්සවයට තමන් සහභාගී නොවන බව ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

Related posts

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

“දැන් 69 ලක්ෂයට ඇපත් නෑ.. ආණ්ඩුව කළේ සැප ගත්ත එක “

colombotoday

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

colombotoday