Colombo Today Local News

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත්, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (10) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර වෙරලබඩ ප්‍රදේශවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday

රනිල් නැවත අගමැති වුණොත් එක මොහොතක් ජනපති පුටුවේ ඉන්නෑ… මා මැරුවත් රට ෆෙඩරල් කරන්නෑ – ජනපති දැඩි තීන්දුවක

colombotoday

කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයි

Admin

ඉන්දන මිල වැඩිකිරීමේ වගකීම ගමන්පිලට. | ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවෙන් නිවේදනයක්.

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න..

Admin