Colombo Today Local News

ඔන්චිල්ලාවක ගෙල සිරවී දැරියක් අවසන් ගමන් යයි

ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් දස හැවිරිදි දැරියක් මියගොස් ඇති පුවතක් ඌවපරණගම කහටතලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

නිවසක් ඇතුළත කුඩා දරුවන් නැලවීම සඳහා මෙම ඔන්චිල්ලාව ගැටගසා තිබී ඇති බව ඌවපරණගම පොලිසිය සඳහන් කරයි.

Related posts

ග්‍රහලෝකාගාරය තාවකාලිකව ප්‍රදර්ශණ නවත්වයි

Admin

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin