Colombo Today Local News

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

2020 මැතිවරණය පවත්වන දිනය මේ සතිය තුළදි නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (08)දින පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

මනාප අංක පිළිබඳ ගැසට් පත්‍රය හෙට (09) නිකුත් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ ප්‍රචාරණ සම්බන්ධ උපදේශන ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කරන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවසීය.

Related posts

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

නිල රාජ්‍ය මුද්‍රා 21ක් සමග ව්‍යාජ ලේඛන සෑදු පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday

අද ඩොලරයේ වටිනාකම

Admin

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

colombotoday