Colombo Today Local News

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 30 ක ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සහ විදේශ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් රත්මලාන පන්සල පාරේ දී, විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොරටුව ප්‍රදේශය කුලී නිවසක පදිංචිව සිට ජාවාරම සිදුකර ගෙන කර ගෙන ගොස් ඇති බවට හෙළිවී ඇති.

සැකකරු සන්තකයේ විරෝධී විදේශීය මත්පැන් සහ නීතිවිරෝධී සිගරට් කාටුන් 150ක් සහ විදේශීය මත්පැන් බෝතල් 105ක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙන්ම මත්පැන් ප්‍රවාහනය සඳහා යොදා ගත් නවීන මෝටර් රථයක් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

“අර්ජුන් ගැන කතා අතාරින්න.. නාමල් ඇතුලට නොදා ඉන්නම්“ රනිල්ගෙන් මහින්දට ඩීල් එකක් !

colombotoday

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday