Colombo Today Local News

කඳාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නකින් අයෙක් මරුට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වෙයි.

Related posts

” බාල තෙල් ආනයනය කරන්නේ නැහැ..” තෙල් සංස්ථාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

colombotoday

පොහොට්ටුවෙන් මහ මැතිවරණයට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් නෑ ජනපතිගේ වැඩපිළිවෙලට 2/3ක් දෙන්න..- අගමැති මහින්ද

colombotoday

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday

දියතලාව බස් බෝම්බය ගැන ජනතාව නොමග යවා වරද හමුදාවට පටවයි !

colombotoday

කතරගම මහ කපුවාට ඇප

Admin

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday