Colombo Today Local News

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ද නියමිත බවයි ඒ මහතා සඳහන් කළේය.

Related posts

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday

”හටිටි මුටිටි බෙදුවා…ඊ ළඟට සාස්පාන්.. සාරි.. සාරි බෙදන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා”

colombotoday

වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට

Admin

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

colombotoday

ජනපති ලේකම්ගෙන් තවත් ගැසට් පත්‍රයක්. | ඇමතිවරු තිදෙනෙකුගේ විෂයන් සංශෝධනය කරයි.

colombotoday

ඥාණසාර හිමි චීවරය ගලවා ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කරති, සිරගෙදරදී උපවාසයකට සැරසෙයි

colombotoday