Covid 19

ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105කට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

රෝහලේ තත්ත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගැනීමට අපහසු බව එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් සදහන් කරයි.

එහි සේවය කරන සමහර සේවකයින් මාස 2-3ක් තම නිවෙස්වලට ගොස් නොමැති බවය.

Related posts

කළු­තර දිසා­වෙන් ආසා­දි­ත­යෝ 277ක් | බේරු­ව­ලින් 66ක්. බණ්ඩා­ර­ග­මින් 40ක්.

colombotoday

කොරෝනා මරණ 5ක් – සමස්ථ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,123ක්

colombotoday

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 33ක් – 11ක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලදීම

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,243 ක්

colombotoday