පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාට හිමිව තිබේ.
එම රැස්වීම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අදාළ රැස්වීමේ දී කොවිඩ් -19 වසංගතයට අදාළ නීති කේෂ්ත්‍ර පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.