World

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රට ආහාර හිඟයකට මුහුණ දී සිටින බව නිල වශයෙන් පිළිගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ රැස්වීමක් අමතමින් කිම් මහතා කියා සිටියේ “ජනතාවගේ ආහාර තත්ත්වය දැන් නොසන්සුන් වෙමින් පවතින” බවයි.

පසුගිය වසරේ ඇති වූ සුළි සුළං හේතුවෙන් කෘෂිකාර්මික අංශය සිය ධාන්‍ය ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී ඇති අතර එයට තවත් හේතුවක් වශයෙන් එරටට බලපෑ ගංවතුර හේතු වූ බවයි කිම් පවසයි.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා උතුරු කොරියාව සිය දේශසීමා වසා දමා තිබෙන අතර එහි ප්‍රතිඵලය ලෙස චීනය සමඟ වෙළඳාම බිඳ වැටි තිබේ.

උතුරු කොරියාවේ ආහාර මෙන්ම පොහොර සහ ඉන්ධන සඳහා ද චීනය මත රඳා පැවතුණි.

Related posts

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ පිපිරීමක්… හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Admin

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday