Uncategorized

අදත් වැස්ස නෑ..

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අද (17) දිනයේත් ප්‍රධාන වශයෙන් රහිත වැසි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසයි.

Related posts

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin

ඩොලරය රුපියල් 300 ආසන්නයට

colombotoday

ඩොලරය 290 යි

colombotoday

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටෙයි

colombotoday

Fall’s biggest fitness trend would make rocky proud

colombotoday