Colombo Today Local News

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

චීනයෙන් මෙරටට ගෙන්වූ සැමන් අඩංගු කන්ටේනර් 48ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ආසනික් බහුලව ඇති එම සැමන් අඩංගු කන්ටේනර් 48ක් අද සිට යළි චීනය වෙත නැවත යැවීමට පියවර ගන්නා බවයි.

Related posts

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

ඥාණසාර හිමි දිගටම හිර කරන්න නීතිපති පරණ කුණු අවුස්සයි ! නිදොස්කොට නිදහස් කළ නඩුවක් නැවත කැදවන්න යයි

colombotoday

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin

සයිටම් තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍යවරු, රටටම දැනෙන දැඩි තීරණයක් ගනී !!

colombotoday

ඡන්ද පොරොන්දු ඉටු කරන්න අසීරු තත්ත්වයක්

Admin

වැලිකඩ යැවූ දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහලටම

Admin