Colombo Today Local News

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

චීනයෙන් මෙරටට ගෙන්වූ සැමන් අඩංගු කන්ටේනර් 48ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ආසනික් බහුලව ඇති එම සැමන් අඩංගු කන්ටේනර් 48ක් අද සිට යළි චීනය වෙත නැවත යැවීමට පියවර ගන්නා බවයි.

Related posts

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

colombotoday

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

colombotoday

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

colombotoday