Colombo Today Local News

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

චීනයෙන් මෙරටට ගෙන්වූ සැමන් අඩංගු කන්ටේනර් 48ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිවී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ආසනික් බහුලව ඇති එම සැමන් අඩංගු කන්ටේනර් 48ක් අද සිට යළි චීනය වෙත නැවත යැවීමට පියවර ගන්නා බවයි.

Related posts

ආර්ථික ප‍්‍රශ්නවලට වගකිවයුත්තේ විවෘත ආර්ථිකයේ අනිසි ප‍්‍රතිඵලයි. – හිටපු ජනාධිපති

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

කොළඹ ක්‍රීඩා පිටි මින් මතු දේශපාලන රැළිවලට නෑ.. නගර සභාවෙන් තීරණයක් !

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

colombotoday