Colombo Today Local News

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

කොල්ලුපිටිය හඩ්සන් පාරේ තෙමහල් නිවසක පළමු මහලේ පවත්වා ගෙනගිය නේවාසිකාගාරයක තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එහි නවාතැන් ගෙනසිටි ඉන්දීය ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

Related posts

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

තවත් කොවිඩ් ප්‍රභේදයක් කැලිෆෝනියාවෙන් වාර්තාවෙයි

colombotoday

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday