World

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියානු සංගීත නිර්මාණ ශිල්පී බප්පි ලහි‍රි මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 69 වන වියේ පසුවිය.

හින්දි සිනමා ගීත ලෝකය වෙනස්ම මානයකට ගෙන ආ බප්පි ලහි‍රි සංගීත ලෝකයේ පෙරළියක් කළ නිර්මාණ ශිල්පියෙකි.ඒ අතරින් Disco Dancer ගීතය වඩාත් ජනප්‍රිය විය.

Related posts

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

ස්පේස්-එක්ස් රොකට්ටුව ගොඩබෑමේදී පුපුරා යයි

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday