Colombo Today Local News

හරීන් එන්නත්කරණයට බෑ කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත්කරණය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

අද පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, තමන් කොරෝනා එන්නත අද උදෑසන ලබා ගත් බවයි.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේ කොවිඩ් එන්නත ලබා නොගෙන සිටීමට තමන් තීරණය කළ බව හරීන් ප්‍රනාන්දු මහතා සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ අවම වශයෙන් මිලියනයක ජනතාවක් එන්නත්කරණය සිදු කළ පසු තමන් එන්නත ලබා ගැනීමට බලාපොරොත්තුවන බවයි.

Related posts

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

හයිලෙවල් මාර්ගය හිරවෙයි

colombotoday

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

බිලියන10ක් ඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලා

Admin