Colombo Today Local News

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

පුනුරුත්ථාපනය කර සමාජගත කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සදහා යළි අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත්, එය සංහිදියා වැඩපිළිවෙලට බාධාවක් බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසයි.

උතුරේ ඉඩම් ගැටළුව තවමත් විසදී නොමැති බව පවසන මන්ත්‍රීවරයා ආණ්ඩුව ඊට නිසි මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් ඉදිරියේදී විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද කියා සිටී

Related posts

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

colombotoday

හිටපු ඇමති රාජිත සේනාරත්න අද යලිත් අධිකරණයට

colombotoday

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday

යහපාලන ඇමතිලාගේ හොර අල්ලන්න ඒකාබද්ධ විපක්ෂයෙන් TOP 10 මෙහෙයුමක් !

colombotoday

කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin