Colombo Today Local News

උතුරේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම ගැන ශ්‍රී ලංකා හමුදාව නොසතුටින් – ඉන්දීය මාධ්‍ය කියයි

sl army

රජය විසින් උතුරේ හාමුදා ක්‍රියාකාරකම් අඩු කිරීමට එකගවීම ගැන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නොසතුටින් සිටින බව ඉන්දියා එක්ස්ප්‍රස් පවත් පත කියයි.

චාවච්චේරියෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයස් සොයා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවලද අවධානය යොමු වී ඇති අතර එම හේතුවෙන් උතුරු පළානේ නිර් හමුදාකරණය කිරීම අඩාල වනු ඇති බවද එම මාධ්‍ය සදහන් කරයි.

උතුරු පළාතේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රධානතම ඉල්ලීමක් වූ අතර උතුරු හමුදාව භාවිතා කරන ඉඩම්, දේපළ ජනතාවට ලබාදෙන බව රජය මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වී තිබිණි.

උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩුකිරීමට එරෙහිව මෑතකදී යාපනයේ පැවැති රැස්‌වීමකදී මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් විදේශ ඇමැති මංගල සමරවීරට දෝෂාරෝපණය කර තිබිණි.

Related posts

වගා හානි වීම් තක්සේරු කිරීම් කඩිනම් කරන්නැයි උපදෙස්

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

colombotoday

දේවස්ථානයට අගෞරවයක් කියා අහලකවත් බුදු පිළිම නොතබන්නැයි විරෝධතා !

colombotoday