Colombo Today Local News

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

වතුකරයේ පවුල් 115,867ක් සඳහා විශේෂ සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම සෑම පවුලකටම මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබාදීමට තීරණය කර ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

කෝටියක රත්‍රන් පපුවේ අලවගෙන ආ කතක් කටුනායකදී අල්ලයි

colombotoday

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday