Colombo Today Local News

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

වතුකරයේ පවුල් 115,867ක් සඳහා විශේෂ සහනයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම සෑම පවුලකටම මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබාදීමට තීරණය කර ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday