Colombo Today Local News

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

පොල්පිතිගම ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

පැරණි අමනාපයක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයක් නිසා ඊයේ (14)දින මෙම මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

තුවාලකරු පොල්පිතිගම රෝහලට ඇතුලත්‌ කිරීමෙන්‌ අනතුරුව මියගොස් ඇති බවයි ‌පොලිසිය පවසන්නේ.

Related posts

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

colombotoday

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

Admin

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin

ආපදා තත්ත්වයෙන් හාරලක්ෂයක් අවතැන්.. උපරිමයෙන් සහය දෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday