Colombo Today Local News

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

පොල්පිතිගම ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

පැරණි අමනාපයක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයක් නිසා ඊයේ (14)දින මෙම මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

තුවාලකරු පොල්පිතිගම රෝහලට ඇතුලත්‌ කිරීමෙන්‌ අනතුරුව මියගොස් ඇති බවයි ‌පොලිසිය පවසන්නේ.

Related posts

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

colombotoday

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday

තරුණයෙක්ගේ ගිණුමට රුපියල් මිලියන 136ක් | මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday