Colombo Today Local News

පුදුකුඩියිරුප්පු හි රිය අනතුරකින් තරුණයෙක් මරුට

මඩකලපුව, කල්මුණේ මාර්ගයේ කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පුදුකුඩියිරුප්පු හි අද (15)දින උදෑසන සිදුවු රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්වී තිබේ.

පුදුකුඩියිරුප්පු ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇත.

කල්මුණේ දෙසට ගමන් කළ මෝටර් රථයක් සහ මඩකලපුව දෙසින් පැමිණී යතුරු පැදියක් මුහුණුනට මුහුණලා ගැටීමෙන් යතුරු පැදිකරු මරණයට පත්විණි.

එසේ මියගොස් ඇත්තේ පංකුඩාවෙලිහි පදිංච් දනූෂන් නම් තරුණයෙක් බව පොලිසිය පැවසීය.

මියගිය තරුණයාගේ සිරුර මඩකලපුව ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

කාත්තාන්කුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

යහපාලන සම්මුතිය කම්මුතුයි… ඉතිරි දෙවසර අදින්න “අන්තර් පාලන රජයක්” එයි…

colombotoday