ඊයේ (27දා) පැවැති තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් කරමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබෙනවා.
“දිනුවත් පැරදුණත් ශ්රී ලංකා කොල්ලන් ක්රීඩා කරනවා නැරඹීම ආඩම්බරයකි. ඊළග අවස්ථාවේදී ශක්තිමත්ව එන්න” යැයි ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබෙනවා.