Colombo Today Local News

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

විරුවන් මරුවන් කරන මරුවන් විරුවන් කරන යහපාලනය තුප්පහි ආණ්ඩුවක් බව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ළිමේන්තුවේදී පවසයි. මිනිස් පලිහක් ලෙස හිරකරගෙන සිටි දෙමළ ජනතාව වේලුපිල්ලේ පිරබාහිරන්ගේ යකඩ සපත්තුවෙන් බෙිරාගත් රණවිරුවන් සහ එක්නැළිගොඩ නම් වූ ත‍්‍රස්තවාදියා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අද වීරෝදාර රණවිරුවන් හිරගෙට යැවීමට කටයුතු කිරීම පිළිබදව යහපාලන ආණ්ඩුව ලැජ්ජාවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන්කර සිටියේය.

Related posts

මන්නාරම් මිනී වළේ ඇමරිකානු කාබන් වාර්තාව වෙනුවට තමිල්නාඩුවේ වෛද්‍යවරයකු කොටි හිතවාදීන් ජිනීවා ගෙන යයි

colombotoday

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

colombotoday

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

colombotoday

සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන වසා දැමේ

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday

පාස්කු වාර්තාව අධ්‍යයනයට පත්කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ සලකා බැලීමට කල් ඉල්ලයි

colombotoday