Covid 19

නව ආසාදිතයින් 1,628ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,628දෙනෙකු අද (14)දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 490,110ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

colombotoday

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොවිඩ්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday