Covid 19

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11කට කොවිඩ්

කහවත්ත මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. වෛරසය ආසාදනය වූ මෙම පිරිස ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බව සඳහන්.

කහවත්ත මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කල වෛද්‍යවරයෙකුට සහ ඵහි සේවය කල සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ඇතුළුව සෙසු වාට්ටු වල සේවය කල සේවයින්ටද කොවිඩ් වෛරසය වැලදී ඇති බවයි රෝහල් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ වෙතත් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ඇතුළු සෙසු සේවයන් බාධාවකින් තොරව සිදුකරගෙන යන බව රෝහල් බලධාරීන් සඳහන් කර සිටි.

කහවත්ත මුලික රෝහලේ කොව්ඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගින් 50 ක් ඇතුළත් කරගත හැකි අතර එහි ධාරිතාවය ද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

හෙට දින සිට හුදකලා බවෙන් ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න.

colombotoday

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 969යි

colombotoday

තවත් කොවිඩ් මරණ 13ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 47ක්

colombotoday