Colombo Today Local News

පොල් ගැහිල්ලත් රැල්ලට යයි.. එක්නැලිගොඩගේ බිරියත් පොල් ගසයි!

eknaligoda

මාධ්‍යවේදියෙකු ලෙසින් හදුන්වන අතුරුදන්ව සිටින එල්.ටී.ටී.ඊ ඔත්කුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ අද 05 කඩුවෙල නවගමුව දේවාලයේදී ‍දීව කන්නලව්වක් හා පොල් ගැසීමක් සිදුකර ඇත.

එහිදී සන්ද්‍යා එක්නැළිගොඩ කියා සිටියේ තම සැමියාට හා තමාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒ නිසා තමා සහ තම දරුවන් අපහසුතාවයට පත් වී ඇති බවයි.

Related posts

දමිළ දේශපාලන සිරකරුවන් 46ක් නිදහස් කරන්න වැඩ පිළිවලක්

colombotoday

නාමල් – ලිමිනි විවාහය අද

colombotoday

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday