Colombo Today Local News

අගමැති රනිල්ගේ නමින් ඉන්දියාවේ ටොයිලට් ව්‍යාපෘතියක්!

india toilet

ඉන්දියාවේ ජනගහනයෙන් බාගයකට ආසන්න ප්‍රමාණයක් වැසිකිළි භාවිතා ‍නොකරන බවත්, එසේ තිබියදී තම ජනතාවට වැසිකිළියක් හදා ‍නොදෙන ඉන්දියාව ලංකාවට සුඛෝපභෝගී ගිලන්රථ සේවාවක් ලබා දෙන්නේ නම් ඊට කෘතගුණ සැළකීමක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ නමින් ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට හෝ වැසිකිළි කිහිපයයක් සාදා දී ඔහුගේ පිංතූරයක් එහි බිත්තියක එල්ලිම සුදුසු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

හිරු ටීවී බලය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඉන්දියාවෙන් ගෙන්වන ටෙලිනාට්‍ය බැලීමට හැකිනම් ඉන්දියාවෙන් වෘත්තිකයන් ගෙන්වනවාට අකමැති වන්නේ ඇයිදැයි අජිත් පී පෙරේරා අමාත්‍යවරයා විසින්ද විමසා තිබුණු බවත් පැවසූ හදුන්නෙත්ති මහතා ඊටද ප්‍රතිචාර දැක්වූවා.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි

[fbvideo link=”https://www.facebook.com/694608127303642/videos/895015683929551/” width=”520″ height=”400″ onlyvideo=”1″]

Related posts

දේශිය වෙලදපොලේ සිනි සහ පරිප්පු මිල රු 10 කින් ඉහලට.

colombotoday

අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා

colombotoday

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

රාජකීය විදුහලේ සිසුවා රෝහලේ සිටිද්දී පහරදුන් සජිත් කුලරත්නට ක්‍ෂණික ඇප

colombotoday

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday