Colombo Today Local News

Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි ?

අද දින සන්ධ්‍යාවේ යාපනය සරසවිය තුල ගැටුමක් ඇතිවී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලය තුල පැවැත්වුණු සංස්කෘතික උත්සවයක් අතරතුර දෙමල සිසුන් පිරිසක් විසින් සිංහල සිසුන් පිරිසකට පහරදුන් බවයි වාර්තා වන්නේ. මෙම පුවත තහවුරු කර ගැනීමට Colombotoday.com මාධ්‍යවේදීන් උත්සහ ගනිමින් සිටින අතර වැඩිදුර තොරතුරැ බලාපොරොත්තු වන්න….

jafna_uni

 

Related posts

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday

මත්ද්‍රව්‍ය දා හැදූ මුද්දර 1,100ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.

colombotoday

හතුරුසිංහ ඉවතට…

colombotoday

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

colombotoday