Covid 19නව කොවිඩ් ආසාදිතයින් 125ක් 1 April 20210 Share0 අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 92,831ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබු සමස්තය 89,407කි.