Colombo Today Local News

ජවිපෙ ෆේස්බුක් පිටුව හරියටම හදුනාගන්නේ මෙහෙයි.. ටිල්වින්ගෙන් ටියුෂන් ! (Video)

ජනතා විමුක්ති පෙරමුණ නමින් ව්‍යාජ ෆේස්බුක් පිටු හදා කිසියම් පිරිසක් සිය පක්ෂයේ ප්‍රතිරූපයට හානි කරමින් පක්ෂ සාමාජිකයන් නොමග යැවීමේ නිරතව සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ව්‍යාජ ෆේස්බුක් පිටු වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව හදුනාගන්නා ආකාරය ඔහු පහදා දුන්නේ මෙලෙසයි.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/jvpsrilanka/videos/1238939352862016/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

colombotoday

තව්හීද් නැමදුමක් සඳහා ක්‍රීඩාංගනයක් කොළඹ නගර සභාවෙන් ලබා දෙයි

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday