කඩුවෙල, වැලිවිට, වැලිපිල්ලෑව, ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී, ගෙල ප්රදේශයට වෙඩි වැදී සිටි පුද්ගලයකු හමු වී තිබේ.
ඊයේ(26) උදෑසන මල් කැඩීමට ගිය අයෙකු අදාල පුද්ගලයා වැටී සිටිනු දැක රෝහල් ගත කර ඇත.
මේ වනවිට අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.