Colombo Today Local News

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසයි.

එම විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහනාහිමිවරු ඇතුළු සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් වහන්සේලා හමුවී ඊයේ(23)දින සාකච්ඡා කළ බව උන්වහන්සේ සදහන් කරයි.

Related posts

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

colombotoday

ඇවන් ගාඩ් නෞකාව අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල සාක්ෂි දෙයි

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

“රට, ජාතිය, ආගම බේරාගැනීමටනම් සිංහල මව්වරුන් වැඩිපුර දරුවන් බිහිකළ යුතුයි“ – ඉසුර දේවප්‍රිය

colombotoday

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

colombotoday