Colombo Today Local News

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදේදී වටලයි

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතය.

Related posts

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර

colombotoday

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

Admin

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday