Colombo Today Local News

අද සිට උපකාරක පන්ති තහනම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබේ.

දෙසැම්බර් මස 18 වනදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර එය අවසන් වන තෙක් මෙම තහනම ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්…

Related posts

අවුරුදු 46 ක රැඳවියෙක් සහ අවුරුදු 38ක එල්.ටී.ටී.ඊ රැඳවියෙක් මෙවර උසස් පෙළ සමත්

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

ඥාණසාර හිමි කුමන්ත්‍රණකරුවෙක්ද? ආණ්ඩුව වැට්ටුවේ ඥාණසාර හිමිද? – බොදු බලය පිළිතුරු දෙයි

colombotoday

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

colombotoday

හිටපු ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී සෙනෙවිරත්න CIDයට

colombotoday

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday