Colombo Today Local News

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුව තිබේ.

මෙම පිරිසට මියන්මාරය තායිලන්තය යනාදී රටවල භික්ෂූ භික්ෂුනීහුද ඇතුළත් වූහ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාව පිළිබඳවත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවත් සාකච්ඡා කර තිබේ.

මෙහිදි එම කණ්ඩායම විසින් කතානායකවරයාට මියන්මාරයේ සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන වටිනා ග්‍රන්ථයක් පිළිගන්වා ඇත.

මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර 30ක් සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය සදහා වසර 20ක් ගතවූ බවත් එය එරට ජාතික උරුමයක් බවත් මියන්මාරයේ භික්ෂූන් වහන්සේලා පැවසූහ.

Related posts

රාජිත සේනාරත්න 10වෙනි වරටත් අල්ලස් කොමිසමෙන් කට්ටි පනියි!

colombotoday

වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කරයි. | සභාපති ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන

colombotoday

අලුත් ජනපතිගේ විදේශ ප්‍රතිපත්තියට මෙරට ඇමරිකානු තානාපති එරෙහිවෙයි

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

මහින්ද හා ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday