Colombo Today Local News

සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 17 වන දා දක්වා කල් ලබා දී තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර ඇත.

මෙම පැමිණිලි කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත අධිකරණය හමුවේ පෙනී සිටි තිබේ.

Related posts

චිකන් කරියේ පණුවෝ.. පොලීසියත් උඩ බලන් ඉදලා.. මුදලාලි බලය පෙන්වන හැටි මෙන්න (Video)

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නව නීති පනවයි. පැය 72 ක් ඇතුලත ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණයක් අනිවාර්යයි.

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි, ඇප නෑ – බලපාන කරුණු සියල්ලම මෙන්න..! (VIDEO)

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin