Colombo Today Local News

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

මුදල් හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තාමත් හොරකම නැති වී නැතැයි කී විජේසිරි මහතා 225 ටම හංවඩුව වැටෙන්නේ හොරා කාපු අය ආරක්ෂා කරන නිසා යැයිද හොරා කාලා තිබෙනවා නම් චමින්දගේ ගේත් ගිනි තිබ්බට කමක් නැතැයි ද කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ හොරකම් කරපු අයගේ ගෙවල් ගිනි තියපු එක සාධාරණයි කියනවා නම් ඒ පැත්තේ එක්කෙනෙකුට වත් ඉන්න ලැබෙන්නේ නැති බවයි. ඔවුන් ගේ ළඟ තිබෙන්නේ මහ බැංකුවෙන් හොරකම් කළ සල්ලි බවද අමාත්‍යවරයා කීය.

Related posts

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

චන්ද්‍රිකාගේ සමග වෙල්ගමත් එක්වෙයි… මහ සමුළුවක් තියා සජිත්ට සහය පල කරන්න යයි !

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරට

colombotoday

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

colombotoday

විජිතපුර නටඹුන් ඩෝසර් කිරීමට අවසර දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරියයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන කතාව මෙන්න

colombotoday

තාවකාලිකව නැවැත්වූ කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් යානය 280 ක් රැගෙන හෙට දිවයිනට

colombotoday