Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ අතර හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනයටත් බාධා පැමිණ තිබේ.

Related posts

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

Admin

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

නිධානයකින් ගත් මැණික් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට.

colombotoday

බස් අල්ලන එක ක්ලීන් ශ්‍රී ලංකා නෙමෙයි

Admin

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday