Colombo Today Local News

කිලිනොච්චියේ පාසලුත් වැසෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රජයේ පාසල් හෙට (10) දින නොපැවැත්වීමට තීරණය කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්, රූපාවතී කේතීෂ්වරන් මහත්මිය මේ බව සඳහන් කළාය.

පවතින කාලගුණ තත්ත්වය මත පාසල් නැවත ආරම්භය පිළිබඳ තීරණයක් ගන්නා බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියවට භාර දෙයි.

colombotoday

බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු ! සෞදියෙන් ජනපතිට බලපෑම්

colombotoday

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්!

colombotoday

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday

විදේශිකයන් ආයෝජනය කළ මිලියන 2133ක් ආපුසු අරන්… විදේශ සංචිත ඩොලර් බිලියන 6.5 දක්වා පහතට!

colombotoday