Colombo Today Local News

නිධානයකින් ගත් මැණික් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට.

නිධානයකින් ලබා ගත් බව කියන මැණික් ගල් කිහිපක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කැකිරාව, සඳගල්පාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවක් ද වන බවයි.

ඔවුන් සමග නිධානය කැනීමට යොදාගත් භාණ්ඩ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ලද තොරතුරක් මත කළ වැටලිමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

අගමැතියි, එජාප ඇමතිලය ඉවත්කරනවානම් ඒකාබද්ධයේ සහය ජනපතිට

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday