Colombo Today Local News

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ අතර හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනයටත් බාධා පැමිණ තිබේ.

Related posts

අමත්‍යදුරයෙන් පහකෙරුණු විජේදාස රාජපක්ෂ දිවුරුම් දෙයි

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැහැ… වැඩපිළිවෙළක් නැති පුස්සක්

Admin

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

‘විශ්වාසභංගය සාර්ථක වෙන්නේ මෛත්‍රීගේ උනන්දුව මතයි‘ – මහින්ද මෛත්‍රීට බෝලය පාස් කරයි

colombotoday