World

සයිප්‍රසයේ භූ කම්පනයක්

සයිප්‍රසයේ අද (11) භූ කම්පනයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසයි.

රික්ටර් මාපකයේ 6.4ක් ලෙස එය සටහන් වී තිබුණු බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

පොළොවේ කිලෝ මීටර් 2ක් පමණ ගැඹුරින් එම භූ චලනය සිදුව තිබුණි.

Related posts

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

colombotoday